Kniha අපේ කාලයේ ජීවකයාණෝ හෙළි කරන ඉපැරණි Clint G. Rogers

අපේ කාලයේ ජීවකයාණෝ හෙළි කරන ඉපැරණි

Jazyk: Sinhálština
Vazba: Brožovaná
Dostupnost: Skladem u dodavatele
Odesíláme za 9-15 dnů
299
හිමාලයට ගොස් බුදුරජාණන් වහන්සේගේ වෛද්]යවරයාගෙන් ආරම්භ වූ පුරාණ පරම්පරාවක ඉපැරණි සුව රහස් හෙළි කරන ඇම...

Informace o knize

Jazyk
Sinhálština
Vazba
Kniha - Brožovaná
Vydáno
2025
Stránek
290
EAN
9781952353758
ISBN
1952353750
Enbook ID
50440190
Hmotnost
392
Rozměry
152 x 229 x 15

Kompletní popis

හිමාලයට ගොස් බුදුරජාණන් වහන්සේගේ වෛද්]යවරයාගෙන් ආරම්භ වූ පුරාණ පරම්පරාවක ඉපැරණි සුව රහස් හෙළි කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්]ය පිලිබඳ සැක කරන විශ්ව විද්]යාල පර්යේෂකයෙක් සමඟ ඔබත් එක්වන්න.

වසර දහස් ගණනක් තිස්සේ, හිමාලයේ ශ්]රේෂ්ඨතම සුව කරන්නන් ශාරීරික රෝග, මානසික ආබාධ සහ අධ්]යාත්මික අභියෝග සඳහා ප්]රතිකාර කිරීමට ප්]රබල සුව කිරීමේ විද්]යාවක් සොයා ගෙන ඇති අතර වඩාත් ප්]රයෝජනවත් වන ස්වාභාවික සුව කිරීමේ ක්]රම පුරාණ ලියවිලි වල සටහන් කර ඇත. මෙය අපූරු සත්]ය කතාවක් වන අතර, කතුවරයාගේ ශ්]රේෂ්ඨතම සුව කරන්නා වන වෛද්]ය නාරම් මුණගැසීමෙන් මෙම බලගතු සුව කිරීමේ දැනුම ලොවට හෙළි කරයි.

මෙම කෘතියේ සඳහන් රහස් ඔබේ ජීවිතය සදහටම වෙනස් කළ හැකිය. 

ඔබ මෙම පොත මිලදී ගන්නා විට අමතර ත්]යාග ලබා දෙන බැවින් ඒ සඳහා, http: //www.MyAncientSecrets.com වෙත පිවිසෙන්න.

___________________

Discover Ancient Secrets that Can Change Your Life! Join a skeptical university researcher from the USA as he travels to the Himalayas and uncovers secrets from an ancient healing lineage that began with Lord Buddha's physician. 

For thousands of years, the greatest healers in the Himalayas have been refining a potent healing science for the treatment of physical ailments, psychological disorders and spiritual challenges. The most effective natural healing methods were recorded on ancient scrolls. Now, in this breakthrough, real-life account, many of these healing secrets are revealed by the author's encounters with legendary master healer Dr. Naram. 

The secrets in this book can change your life forever.

For additional gifts that go along with your purchase of this book, visit http: //www.MyAncientSecrets.com.

Zákaznicí kteří koupili tuto knihu koupili také

1 086

Fables

Granger-E
474

Dead On It

Roy Glenn
329

View from Inside

Jane Jenson
2 104

O cuarto da curuxa

López Martínez
108